Vision (දැක්ම)
නවීන තාක්ෂණය හා නව්‍ය පුහුණු ක්‍රමවේදයන් තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රියදුරු පුහුණු ආයතනය බවට පත්වෙමින්, සාර්ථක හා වගකීම් සහිත රියදුරන් වැඩිම පිරිසක් බිහිකරන රියදුරු පාසල වීම.
Mission (මෙහෙවර)
නවීන තාක්ෂණික මෙවලම්, ගුණාත්මක පුහුණු ක්‍රමවේදයන් සහ පළපුරුදු උපදේශක මණ්ඩලයක් මගින්, රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප ශිෂ්‍යයන් වෙත ලබාදෙමින්, ආරක්ෂිත හා වගකීම් සහිත රියදුරන් බිහිකිරීම.
